2018 / 2019 වසර සඳහා පුහුණු පාඨමාලා වෙනුවෙන් අයදුම්පත් කැඳවීම.
අප ආයතනය මඟින් 2018 / 2019 වසර වෙනුවෙන් අම්පාර දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ගේ පුහුණු අවශ්‍යතා වෙනුවෙන් සිංහල හා දමිළ මාධ්‍ය ද්විත්වයෙන් පුහුණු පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර, පහත යොමුවලින් ඔබට ඒ සඳහා මාර්ගගතව (Online) ලියාපදිංචි වීමට හැකියාව පවතී.සිංහල මාධ්‍ය පුහුණු පාඨමාලා සඳහා යොමුව
https://goo.gl/forms/SseHxXWGP9mRShsr1
දමිළ මාධ්‍ය පුහුණු පාඨමාලා සඳහා යොමුව
https://goo.gl/forms/29XrRfP3chW31EsE2
No comments:
Post a Comment