Wednesday, May 30, 2018

අත්‍යාවශ්‍ය ලේඛන හා වෙබ් අඩවි

අත්‍යාවශ්‍ය ලේඛන හා වෙබ් අඩවි



රාජ්‍ය සේවයේදී ඔබට ඇවැසි වන ලේඛන හා වෙබ් අඩවි සියල්ල එකම ස්ථානයකදී අවශය ලෙස පරිහරණය කිරීම සඳහා ඔබ වෙත මෙසේ පෙළගස්වමු... වෙනත් අවශ්‍ය දෑ තිබේ නම් ඔබගේ අදහස් අපගේ Facebook පිටුව වෙත පණිවුඩයක් මාර්ගයෙන් හෝ ampdtu@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු...


කාර්යය පටිපාටික රීති සංග්‍රහය

කාර්යාල සේවක සේවයේ ව්‍යවස්ථාව

ප්‍රසම්පාදන මාර්ගෝපදේශන සංග්‍රහය

රාජ්‍ය කළමණාකරණ සහකාර සේවයේ සේවා ව්‍යවස්ථාව

සංවර්ධන නිලධාරි සේවයේ සේවා ව්‍යවස්ථාව

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ වෙබ් අඩවිය
http://www.pubad.gov.lk

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය 
http://www.moha.gov.lk

පුහුණු පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම.

2018 / 2019 වසර සඳහා පුහුණු පාඨමාලා වෙනුවෙන් අයදුම්පත් කැඳවීම.

අප ආයතනය මඟින් 2018 / 2019 වසර වෙනුවෙන් අම්පාර දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ගේ පුහුණු අවශ්‍යතා වෙනුවෙන් සිංහල හා දමිළ මාධ්‍ය ද්විත්වයෙන් පුහුණු පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර, පහත යොමුවලින් ඔබට ඒ සඳහා මාර්ගගතව (Online) ලියාපදිංචි වීමට හැකියාව පවතී.

සිංහල මාධ්‍ය පුහුණු පාඨමාලා සඳහා යොමුව

https://goo.gl/forms/SseHxXWGP9mRShsr1

දමිළ මාධ්‍ය පුහුණු පාඨමාලා සඳහා යොමුව

https://goo.gl/forms/29XrRfP3chW31EsE2